Primitive Type සහ Reference Type කියන්නේ මොනවද?
Programming language වල Data Store කරන විදි දෙකක් තියෙනවා:
Primitive Types
Reference Types (Non-Primitive Types)
මේ දෙක අතර මූලික වෙනස තියෙන්නේ Memory එකේ Data තියෙන විදිහ.
Primitive Types කියන්නේ මොනවද?
Primitive type එකක් කියන්නේ simple value...
kodexedu.hashnode.dev3 min read