What is a Protocol (ප්‍රොටෝකෝලයක්)?
සරලවම කිව්වොත්, Protocol එකක් කියන්නේ "නීති මාලාවක්" (Set of Rules).
රෙස්ටුරන්ට් එකේ වේටර් සහ ඔයා අතර ගනුදෙනුව සාර්ථක වෙන්න නම්, දෙන්නම එකම භාෂාවක් සහ එකම ආචාර විධි (Etiquette) පිළිපදින්න ඕන.
ඔයා චීන භාෂාවෙන් කතා කරලා, වේටර් සිංහලෙන් උත්තර දුන්නොත...
kodexedu.hashnode.dev3 min read