How to Safely Handle Null Values with Java 8 Optional
Java 8 Optional: Null අගයන් සුරක්ෂිතව හසුරුවන හැටි
ආයුබෝවන් Java මිතුරනි! Java වලින් programming කරනකොට අපිට නිතරම වගේ මුහුණ දෙන්න වෙන, ටිකක් කරදරකාරී දෙයක් තමයි NullPointerException (NPE) කියන්නේ. එක පාරක් හරි මේ error එක ඇවිත් නැති කෙනෙක් හොයාගන්නත...
csos.hashnode.dev7 min read