Garbage Collector (GC) යනු කුමක්ද? – Heap Memory පිරිසිදු කරන ක්රියාවලිය
Jan 24 · 3 min read · කලින් ලිපියේදී Heap Memory එකේ දත්ත කළමනාකරණය කිරීම developerට හෝ ස්වයංක්රීය ක්රියාවලියකට පැවරෙන බව සාකච්ඡා කරා. මෙම ස්වයංක්රීය ක්රියාවලිය හඳුන්වන්නේ Garbage Collector (GC) ලෙසයි. Garbage Collector යනු, Heap Memory තුළ භාවිතයෙන් ඉවත් වූ (unused...
Join discussion








