C Functions
C Programing වල වගේම අනිත් programing language වලත් තියන feature එකක් තමයි functions කියන්නේ. Programming languages වල මේ functions කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. (මෙතනින් ඉස්සරහට කතා කරන්නේ c programming වල functions ගැන.)
1.Standard library functi...
hasindu.hashnode.dev2 min read